දේශීය

රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | මාතර) – මාතර – අපරැක්ක ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අද (04) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙක්.

ඔවුන් ඛෙලිඅත්ත සහ හෙට්ටියාවල ප්‍රදේශවල පදිංචි අවුරුදු 37 සහ 42 වයස්වල පසුවන අය බව පොලිසිය සඳහන් කරයි.

Related posts

පදික වේදිකාවේ රථ වාහන නතරකල 287 කට පොලිසියෙන් අවවාද

Mohamed Dilsad

හොරු ලෙස හැඳින්වූ අය සමග එකතුවෙලා, පළාත් පාලන ආයතනවල, මාලිමාව තනතුරු අරගෙන

Editor O

ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි – පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment