දේශීය

පදික වේදිකාවේ රථ වාහන නතරකල 287 කට පොලිසියෙන් අවවාද

(UTV | කොළඹ) – පදික වේදිකා මත රථ වාහන නතර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 287 දෙනෙකුට දැඩි අවවාද කර මුදා හළ බව පොලීසිය සඳහන් කරයි.

මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා ඊයේ (17) සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

එම රියැදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නිමය කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

Related posts

කොවිෂිල්ඩ් මාත්‍රා දෙකම ගත් ලාංකිකයන් ලක්ෂ 03 කට ආසන්න වෙයි

Mohamed Dilsad

කොරෝනා ජයගත හැකි බවට චීනයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

රටවල් 6ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment