දේශීය

ජනපති ලබාදෙන පණිවිඩ කතානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කතානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව එතුමන් විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන ලෙසයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
No description available.

Related posts

කුවේට් රාජ්‍යයේ හිරිහැවලට ලක්වූ මෙරට ගෘහසේවිකාවන් 52 ක් දිවයිනට

Mohamed Dilsad

⁣මන්නාරම මුහුදේ ධීවර යාත්‍රා දෙකක් ගැටී අනතුරක්

Editor O

සෞඛ්‍ය කාර්යය මණ්ඩල දැවැන්ත වැඩවර්ජනයකට සූදානම් වෙති…?

Editor O

Leave a Comment