දේශීය

කුවේට් රාජ්‍යයේ හිරිහැවලට ලක්වූ මෙරට ගෘහසේවිකාවන් 52 ක් දිවයිනට

(UTV | කොළඹ) – කුවේට් රාජ්‍යයේ ගෘහසේවයට ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 52 දෙදෙනෙක් අද (23) දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස අද අලුයම කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වූ අතර ඔවුන් ගුවන්තොටුපලේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යාලය වෙත සිය පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු තම නිවෙස් වෙත පිටත්වගොස් ඇති බව සඳහන්.

Related posts

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

Mohamed Dilsad

සූර්යය පැනල ක්‍රියාවිරහිත කරන්න – විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්

Editor O

රණවිරුවන් 14,617 කගේ නිලයන් උසස් කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment