දේශීය

දුම්රිය ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – දුම්රිය ගාස්තු ලබන සඳුදා (11දා) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා හා අනෙකුත් ගාස්තු බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ.

Related posts

නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතිය

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් ට නඩු දාන්න සාක්ෂි නෑ..! | නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉල්ලා අස්වෙයි.!

Editor O

විදුලි බිල වැඩි වෙනවද? – මෙන්න තීරණය

Mohamed Dilsad

Leave a Comment