දේශීය

විදුලි බිල වැඩි වෙනවද? – මෙන්න තීරණය

(UTV | කොළඹ) – විදුලිබල ඇමති මාධ්‍ය හමුවකට එක්වෙයි කවුරු කෙසේ පැවසුවත් මේ මොහොතේ විදුලිබිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

“මම ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල මණ්ඩලයටත් කියන්නේ, අපි විදුලිය වැඩිනොකර යන්න බලනවා. එතකොට පුනර්ජනීය විදුලිය අපිට මේ වසරේ මෙගාවොට් 1,000ක්වත් ගන්න පුළුවන් වුණොත් අපිට විදුලිබිලේ යම්කිසි ප්‍රමාණයකට අඩු කරන්නත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා.”

Related posts

ජනපති ධුරයට නාමයෝජනා බාර ගැනීම අද

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

රඳවා ගැනීමේ බදු 10% දක්වා වැඩි කිරීමෙන් බැංකු ස්ථාවරa තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව පෙළඹිලා

Editor O

Leave a Comment