දේශීය

ලංගම සේවකයින් වර්ජනයකට සැරසෙයි

(UTV | කොළඹ) – සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් ලංගම සේවකයින් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසනවා.

ඒ අනුව ලංගම සේවකයින් රාජකාරී සඳහා කැඳවීමට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් අපොහාසත් වන්නේ නම් අද දහවල් 12.00න් පසු සේවයෙන් ඉවත්වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Related posts

සෞඛ්‍ය වර්ජනය ගැන තීන්දුව අද

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත වෙන දිනය ගැන තීරණයක්

Mohamed Dilsad

පිළිස්සී මිය ගිය ව්‍යාපාරිකයාගෙන් මරණයට විනාඩි 7කට පෙර බිරිඳට ඇමතුමක්

Mohamed Dilsad

Leave a Comment