දේශීය

සජිත් – මෛත්‍රී අතර විශේෂ හමුවක්

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු විශේෂ දේශපාලන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා නායයෑම් රතු නිවේදන

Editor O

ජූනි 21 වනදා ශ්‍රී ලංකාවට සූර්යග්‍රහණයක්

Mohamed Dilsad

නව මුදල් නීති මාලාවක් සම්මත කරනවා – අගමැති

Mohamed Dilsad

Leave a Comment