දේශීය

සජිත් – මෛත්‍රී අතර විශේෂ හමුවක්

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු විශේෂ දේශපාලන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

පියා සහ පුතු එක්ව කළ අපරාධය

Mohamed Dilsad

රෝහිණී කවිරත්නගේ ප්‍රකාශයකින් පාර්ලිමේන්තුව රත්වෙයි.

Editor O

Leave a Comment