දේශීය

පාසල් දරුවන්ට ELM ක්‍රමය : ගුරු සංගම් යළි කියයි

(UTV | කොළඹ) – මීට වසර තුනකට පෙර අවධානම් අවස්ථා ඉගෙනුම් ක්‍රමවේදය හෙවත් ELM ක්‍රමයක් යෝජනා කළද බළදාරීන් ඊට නිසි අවධානයක් යොමු නොකිරීමෙන් ප්‍රති විපාක ගෙවීමට සිදුව ඇත්තේ පාසල් දරුවන්ට බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2019 සිටම මෙම ELM ක්‍රමවේදය පිළිබද අදාල බළධාරින් දැනුවත් කළ බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවීම නිසා වරින් වර පාසල් වැසෙන අවස්ථාවලදී පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බරපතල අන්දමින් හානියක් වන බවයි රජයේ ගුරුවන්ගේ සංගමය සදහන් කළේ.

Related posts

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ දැනුම් දීමක්

Mohamed Dilsad

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඇමති ප්‍රසන්නගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

Leave a Comment