දේශීය

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ දැනුම් දීමක්

(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය රජය සමයේ අත්සන් කරනු ලැබීය.

Related posts

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ පැය තුනකට සීමා කරයි.

Editor O

අමාත්‍යංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරයි.

Editor O

අනුරාධපුර බන්ධනාගාර සිදුවීම් විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්

Mohamed Dilsad

Leave a Comment