ක්‍රීඩා

ඉන්දීය කණ්ඩායමට යළිත් දඩයක් නියම වෙයි

(UTV | ඉන්දීයාව) –  ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව තෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

නවසීලන්තය සමඟ ඊයේ (05) පැවති එක්දින තරඟයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් හා කාලය අමතරව වැය කිරීම හේතුවෙන් මෙලෙස දඩ නියම කෙරුණි.

ඊට අමතරව ඉන්දීය කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් 80 % ක දඩයක් නියම වී ඇති අතර , කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම වී තිබේ.

Related posts

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

Mohamed Dilsad

2019 ලෝක කුසලාන තරගාවලිය අහිමි වන රට?

Mohamed Dilsad

අද දිනන හැටි තිලාන් කියයි

Mohamed Dilsad

Leave a Comment