ක්‍රීඩාදේශීය

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

(UTV | කොළඹ) – කොවිඩ්19 වැළඳීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඇන්ජලෝ මැතිව්ස්ට ඉවත්වීමට සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවයි.

ඊයේ දිනයේදී සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදීයි මැතිව්ස් කොවිඩ් ධනාත්මක බව අනාවරණ වී ඇත්තේ.

මේ වනවිට ඔහු හුදකලා කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.

Related posts

අතුරුදන් වු පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයි

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්නගතයි…!

Editor O

Leave a Comment