දේශීය

ජූලි මාසෙම පාසල් වහන්න වෙයි ද?

(UTV | කොළඹ) – පවතින ඉන්ධන හිගය හමුවේ ජූලි 10 වනදායින් පසුවද පාසල් වසා තැබීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අන්‍යයන සේවක සංගමය පෙන්වා දෙනවා.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාළකයන්ගේ අදූරදර්ශි භාවයෙහි ගොදුරු බවට පාසල් දරුවන් පත්ව ඇති බවයි.

සිසුන් මුහුණ දෙන ගැටලුවලට තවමත් විසඳුම් ලැබී නොමැති බවත් මීළඟ ඉන්ධන තොගය ජූලි 22 වැනිදා දක්වා මෙරටට නොපැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.

වගකිවයුත්තන්ගේ ක්‍රියාකලාපය නිසා අධ්‍යාපනය විනාශ වී ඇති බවත් ජූලි මාසයේදී පාසල් වසා තැබිය හැකි බවත් ඔහු පැවසීය.

Related posts

අද සිට ඇවිදින මංතීරු යළි විවෘතයි

Mohamed Dilsad

ඔමික්‍රොන් වලින් ආරක්ෂාවීමට තෙවන මාත්‍රාව ලබා ගන්න

Mohamed Dilsad

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment