දේශීය

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15 දෙනෙක් රෝහලේ

(UTV | බගවන්තලාව) – බගවන්තලාව ප්‍රදේශයේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබුවන් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

වතු කම්කරුවන් 15 දෙනා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (09) ඇතුළත් කර බව සඳහන්.

ප්‍රදේශවාසින් පවසන්නේ කම්කරුවන් සේවය කරමින් සිටි තේ වත්තේ මාර ගසක බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා එම බඹර කුඩුව බිමට කඩා වැටිමෙන් බඹරුන් ඇවිස්සි ඇති බවයි.

Related posts

උද්ධමනය පහළට

Mohamed Dilsad

ජාතිවාදය-ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සහයෝගය දෙන්න – ජනාධිපති

Editor O

ජනාධිපතිවරණ සමයේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න – රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්-

Editor O

Leave a Comment