දේශීය

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

(UTV | කොළඹ) – කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ අද (29) අලුයම එයින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

ඉන් එක් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.

කෙසේවෙතත් මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර, තුන්ගාවිල පාලම ආසන්නයේ බැරියර් යොදා ඇතැයි ද වාර්තා වේ.

අදාළ ප්‍රදේශය අවට යුද හමුදාව හා පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

Related posts

සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙන බව දැනුම් දෙයි

Mohamed Dilsad

පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත

Mohamed Dilsad

Leave a Comment