දේශීය

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

(UTV | කොළඹ) – කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ අද (29) අලුයම එයින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

ඉන් එක් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.

කෙසේවෙතත් මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර, තුන්ගාවිල පාලම ආසන්නයේ බැරියර් යොදා ඇතැයි ද වාර්තා වේ.

අදාළ ප්‍රදේශය අවට යුද හමුදාව හා පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

Related posts

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

Editor O

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක අන්තර්කාලීන දීමනාවක්

Editor O

අමානුෂික ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment