දේශීය

ඉන්ධන අර්බුදය මත සලාක ක‍්‍රමයට ඉන්ධන

(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදය මත සලාක ක‍්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සදහා වැඩපිලිවෙලක් සූදානම් කර ඇත.

ඒ අනුව වාහන වලට එහි ලියාපදිංචිය අංකයේ අවසාන ඉලක්කම මත ඉන්ධන ලබා ගැනීම සඳහා සතියේ දින 7 වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම ක්‍රමයට ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඇතුලත් කිසිදු විශේෂ ගණයකට අයත් නොවන සියලුම වාහන සඳහා ය.

ඒ අනුව එම වාහන සදහා සතියේ දිනවලට වෙන්කර ඇති අංක තහඩුවේ අවසන් ඉලක්කම් මෙසේය.

0, 1, 2 – සඳුදා, බ්‍රහස්පතින් දා
3, 4, 5 – අඟහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බඳාදා, සෙනෙසුරාදා, ඉරිදා

Related posts

රවී ඇතුලු පිරිසගේ පෙත්සම්වලට විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඡන්ද ගණනය කිරීම ඇරඹේ

Mohamed Dilsad

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

Leave a Comment