දේශීය

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි

(UTV | කොළඹ) – ගිං, කළු, කැළණි, සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ඒ අව‍ට පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමේ තීරණයක්

Editor O

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

අනුරගේ පෙත්සම සලකා බලන දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment