දේශීය

දුම්රිය ගාස්තු ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ වන විට අය කෙරෙන බස් ගාස්තුවෙන් 20%ක් ප්‍රමාණයක් දුම්රිය ගාස්තු ලෙස අය කරන බව ය.

Related posts

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂමට අද (06) බාර දෙයි.

Editor O

ඉහළ දැමූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු මෙන්න

Mohamed Dilsad

පුද්ගලික බස් රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය ගැනීම අනිවාර්යයි

Editor O

Leave a Comment