දේශීය

නිමල් සිරිපාල නෙරපා හැරීම වළක්වමින් නිදහස් පක්ෂයට එරෙහි වාරණය ඉවතට

(UTV | කොළඹ) – ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීම වළක්වාලමින් එම පක්ෂයට එරෙහිව පණවා තිබු වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය එම නියෝගය ලබාදුන්නේ දෙපාර්ශවයේම එකගතාවය ඇතිවයි.

පක්ෂයේ තීරණයට පටහැණිව යමින් රජයේ ඇමති ධුර ලබාගැනීම සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට සති කිහිපයකට ඉහතදී පියවර ගනු ලැබුවේ.

Related posts

සබරගමු පළාතේ සංස්කෘතික සහ පුර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් රු. මිලියන 1125 ක් – සබරගමුව ආණ්ඩුකාර චම්පා ජානකී

Editor O

ගතවූ දින 2 ආසාධිතයන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

බස්නාහිර පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment