දේශීය

පාසල් හෙට නිවාඩු

(UTV | කොළඹ) – සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි ද..?

Editor O

සාමාන්‍ය පෙළ පාසල් ප්‍රතිඵල ලේඛන අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ

Mohamed Dilsad

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment