දේශීය

සති 02 ක් රජයේ – පාසල් වැඩ යළි Online වෙයි ද

(UTV | කොළඹ) – උද්ගතව ඇති ඉන්ධන හිගය ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් සති දෙකක පමණ කාලයක් සඳහා රජයේ කාර්යාල සහ පාසැල් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා රජයේ ඉහළ පෙලේ විශේෂ සාකච්ජාවක් අද පැවැත්වීමට නියමිත බව සඳහන්.

Related posts

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

ඛනිජ ප්‍රවාහන කොන්දේසි සංශෝධනය කරයි

Editor O

Leave a Comment