දේශීයප්‍රමුඛ පුවත 1

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

(UTV | කොළඹ ) – එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (01) පස්වරුවේ රැස්වීමට නියමිතය.

, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙනි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන රැස්වීමේදී එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් තරග වැදීම සඳහා තීරණකිහිපයකට එළඹෙනු ඇති.

Related posts

එජාප රැළිය කල් ගියේ ඇයි ?

Mohamed Dilsad

කෙසෙල්වත්තේ වෙඩිතැබීමට තරුණයින් දෙදෙනෙක් මාට්ටු

Mohamed Dilsad

ඩොලරට රුපියල් 160 තෙක් අඩු කරන බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment