දේශීය

ගෑස් නැව්වලට ගෙවීම් කළා – PMD

(UTV | කොළඹ) – ගෑස් නැව් සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව අද සිට ගෑස් ගොඩ බෑමේ කටයුතු සහ බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.

ඩොලර් නොමැතිවීම ‍හේතුවෙන් ගෑස් නිකුත් කිරීම අත්හිට වු බව ඊයේ ලාෆ් හා ලිට්ට්‍රෝ ගෑස් සමාගම් ප්‍රකාශ කළේ ය.

පවතින තත්වය හමුවේ දිවයින පුරා දැඩි ගෑස් හිඟයක් මතුව තිබේ.

Related posts

හෝමාගම සිට කොළඹ කොටුවට නව දුම්රියක්

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට අය-වැය යෝජනාවක්

Editor O

සයිනොපෙක් සමාගමේ, හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඇණහිටී

Editor O

Leave a Comment