දේශීය

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය : ජනපති සාකච්ඡාවක් කැඳවයි

(UTV | කොළඹ) – කැබිනට් මණ්ඩලය තුළ අවස්ථා හතරකදීම සම්මත කර ගන්නට නොහැකි වූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති අවශ්‍යතාව ගැන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද සවස කැඳවනු ලැබ තිබේ.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත ය.

Related posts

පන්දහසේ දීමනාව ලක්ෂ 50 කට ආසන්න පිරිසකට ගෙවා අවසන් කරයි

Mohamed Dilsad

මහ බැංකුව පරිශ්‍රයේදී 09ක් අත්අඩංගුවටl

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment