දේශීය

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග

(UTV | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳවන ප්‍රියංකා විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගකර තිබෙනවා.

ගුවන්යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබාගැනීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවට වාර්තා වේ.

Related posts

පෙම්වතිය සැකනම් පොලීසියට කියන්න : පෙම්වතුන්ට දැනුම්දීමක්

Editor O

දෙවෙනි පරපුර දෙකඩ වෙයි

Editor O

මුදලට විකිණූ කුඩා පුතුව හමුවෙයි – සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment