දේශීය

පූජිත් – හේමසිරි යළිත් රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) –  අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 05 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය. 

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාපරාධී නොසැලකිල්ල සහ ප්‍රහාරයේ හානිය අවම කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදියි.

Related posts

සියවස් ගණනක් දුටු සිහිනය සැබෑ කර ගැනීමට පෙළ ගැසෙමු.

Editor O

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගනී | තානාපති කාර්යාලය ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යයි

Editor O

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment