විදෙස්

හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා

(UTV |  වොෂින්ටන්) – ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් එරට හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා හඳුනාගත් බවට වූ සිද්ධිය තහවුරු කර තිබේ.

ජර්මනියේ වෙසෙන සක්‍රීය රාජකාරි සේවා සාමාජිකයෙකු වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පවසා ඇති බවට වාර්තා වී ඇත.

Related posts

රුසියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කියුබාවේ ගුවන් අනතුරකින් 100කට අධික පිරිසක් මරුට

Mohamed Dilsad

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment