විදෙස්

ජර්මනියේ 19 වන ශතවර්ෂයට අයත් නෞකාවක් අනතුරට.

(UTV| ජර්මනිය) – ජර්මනියේ හැම්බර්ග් නගරයේ ඇල්බ් ගංඟාව ආසන්නයේදී 19 වන ශතවර්ෂයට අයත් නෞකාවක් තවත් බහලූම් ප්‍රවාහන නෞකාවක ගැටී අනතුරට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ එම නෞකාව තුළ පුද්ගලයන් 43 දෙනෙකු සිට ඇති බවත් ඔවුන්ව ආරක්ෂිතව නෞකාවෙන් ඉවත් කරගැනීමට කටයුතු කර තිබේ.

අදාළ නෞකාව 1883 වසරේ නිර්මාණය කරන ලද, සම්පූර්ණ දැවමය නිර්මාණයක් බව සඳහන් වන අතර අලූත්වැඩියා කෙරු එම නෞකාවේ දිග මීටර 37 ක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාවට තවත් පරාජයක්

Mohamed Dilsad

ජපානයේ ගිමහානයේ පිපුණු සකුරා මල්

Mohamed Dilsad

ඉන්දියාවේදී බස් රථයක් පෙරලීමෙන් සිසුන් 22ක් මරුට

Mohamed Dilsad

Leave a Comment