විදෙස්

ඉන්දියාවේදී බස් රථයක් පෙරලීමෙන් සිසුන් 22ක් මරුට

(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුහු විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

අද (19) උදෑසන සිදිවූ මෙම අනතුරින් පනහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය පුවත් සේවා පවසයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඒතාහ් දිස්ත්රික්කයේ JS පුද්ගලික පාසලේ දරුවන් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ හේතුවෙන් එම පාසැල දින තුනක් වසා තැබීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

Related posts

චීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

Editor O

කාශ්මීරයට යළි ඇඳිරි නීතිය

Mohamed Dilsad

උතුරු කොරියාව දැඩි තීරණයක

Mohamed Dilsad

Leave a Comment