විදෙස්

රුසියාව සහ ඇමෙරිකාව අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයට ලඟා වෙයි

(උදයම්,රුසියාව)  – ඇමරිකානු සහ රුසියානු ගගන ගාමීන් දෙදෙනෙකු අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයට ලඟා වෙති.

ඊයේ ඔවුන් රුසියානු සෝයුස් රොකට්ටුවකින් මෙලෙස අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයට ලඟාවූ බව රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය නිවේදනය කළේය.

දශකයකට පමණ පසු ප්‍රථම වතාවට මෙලෙස ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට ගගනගාමීන් දෙදෙනෙකු පැමිණ ඇති බව වාර්තාවේ.

රුසියානු ගගනගාමී ෆයොඩෝර් යුරිචිකින් සහ ඇමරිකානු නාසා ආයතනයේ ජැක් ෆිෂර් මෙලෙස ජාත්‍යන්තර මධ්‍යස්ථානය වෙත ළගා වී තිබේ.

Related posts

කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන්න ගෝලීය සංදර්ශනයක්[VIDEO]

Mohamed Dilsad

කොල්කටා රෝහලක ගින්නක්

Mohamed Dilsad

පුටින් අයිස් වතුර නෑවේ ඇයි? (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment