විදෙස්

පුටින් අයිස් වතුර නෑවේ ඇයි? (වීඩියෝ)

(UTV|රුසියාව) – අයිස් වතුර පිරුණු ජලාශයක ගිලීමෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානු සත්‍ය ලබ්ධික ක්‍රිස්තියානුවන්ගේ චාරිත්‍රයක්  ඊයේ (19) ඉටු කර තිබේ.

ඒ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෝර්දාන ගංඟාවේ ගිලී බෞතීස්ම ලැබීම සිහිපත් කරමිනි.

රුසියාව පුරා ක්‍රිස්තු ලබ්ධිකයන් මෙම චාරිත්‍රය ඉටු කිරීමට එක්ව ඇත.

සාමාන්‍ය ජනතාව අතර අසාමාන්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන රුසියානු නායකයා සයිබීරියාවේ අධි ශීත ජලාශවල මසුන් මැරීමේ නිරත වීම පිළිබදව ද රුසියානු මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Mohamed Dilsad

ඇමෙරිකානු ජනපතිට වස පාර්සලයක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක්

Editor O

Leave a Comment