විදෙස්

ඇමරිකාවේ ගෑස් පිපිරුම් පෙළක්

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව වාර්තාවේ.

බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව පිහිටි ගොඩනැගිලි රැසකට මෙහිදී හානි සිදුව ඇත.

අවම වශයේ ගොඩනැගිලි සහ නිවාස 40 ක් මෙලෙස ගිනි ගැනීමට ලක්වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශ වෙත ගෑස් සහ විදුලිය සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගෑස් පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් රැසක් රෝහල් ගත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවදිල්ලිය තවත් සති දෙකකට වසයි

Mohamed Dilsad

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

පලනිස්වාමිට බහුතර කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment