ප්‍රමුඛ පුවත 1

බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලට

(UTV|නුවරඑළිය) –  අද උදෑසන කාන්තවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.

තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපැල්ටන් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකු මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

ඔවුන් මේ වනවිට බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඉන් පස් දෙනෙකු බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා ගිය බවත්, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි ආපදාවකදී ඇමතීමට ක්ෂණික දුරකතන අංකයක්

Mohamed Dilsad

දකුණු පළාතේ සියලු පාසල් හෙට වසයි

Mohamed Dilsad

වාහන මිල ලබන වසරේදී ඉහළට

Mohamed Dilsad

Leave a Comment