දේශීය

ශෂී වීරවංශට ඇප

(UTV | කොළඹ) – අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Related posts

ඩීසල් අර්බුදය : බස් රථ ධාවනයට බලපෑම්, දුම්රියට ප්‍රශ්නයක් නැහැ

Mohamed Dilsad

බන්ධනාගාරය තුළදී රැදවියෙකු ගෙල වැළලාගෙන සිය දිවි නසාගනී

Mohamed Dilsad

ඇඳිරි නීතිය පැනවීමට කිසිඳු තීරණයක් නැහැ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment