දේශීය

වෙන්කල දුම්රිය ආසන ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – ජූනි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වෙන්කල ආසන සහිත දුම්රිය වල වෙන් කල ආසන සඳහා අදාල ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තු තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් සාමාන්‍ය දුම්රිය ගාස්තු , පාර්සල් ගාස්තු හා අනෙකුත් ගාස්තු කිසිවක් මේ දක්වා සංශෝධනයට ලක්වී නැහැ.

මෙම නව ගාස්තු ඇතුලත් සමස්ථ ලේඛණය පහතින්.

Related posts

මුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඞ් නෞකා සමාගම එකඟ වෙයි

Mohamed Dilsad

පේසාලේ දේවස්ථානයට පැමිණි සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

උසස්වීම් ඉල්ලා පොලිස් සැරයන්වරු පිරිසක් අභියාචනාධිකරණයට

Mohamed Dilsad

Leave a Comment