විදෙස්

නේපාලයේදී අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනේ

(UTV | නේපාලය) – නේපාලයේදී අතුරුදන් වූ මගීන් 22 දෙනෙකු රැගත් ගුවන් යානයේ සුන්බුන් හමුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ගුවන් යානය කඩා වැටී ඇති අතර, මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකුගේ සිරුරු කොටස් හමුවී ඇති බව ය.

Tara Air ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය නේපාලයේ උතුරු ප්‍රදේශයේ මුස්තාං දිස්ත්‍රික්කයට කඩා වැටී ඇත.

එය ගොඩ බෑමට මිනිත්තු 5ක් තිබියදී සන්නිවේදන සබඳතාවලින් ගිලිහී තිබේ.

ඉතිරි මගීන් 8 දෙනාගේ සිරුරු සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මක වේ.

Related posts

IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු ඉඩම් මුදා ගන්න බවට ඇමරිකානු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්.

Mohamed Dilsad

ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එක

Mohamed Dilsad

කොරෝනා අසාදනය වීමෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment