දේශීය

වෙන්කල දුම්රිය ආසන ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – ජූනි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වෙන්කල ආසන සහිත දුම්රිය වල වෙන් කල ආසන සඳහා අදාල ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තු තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් සාමාන්‍ය දුම්රිය ගාස්තු , පාර්සල් ගාස්තු හා අනෙකුත් ගාස්තු කිසිවක් මේ දක්වා සංශෝධනයට ලක්වී නැහැ.

මෙම නව ගාස්තු ඇතුලත් සමස්ථ ලේඛණය පහතින්.

Related posts

සරසවි සේවකයනුත් අඛන්ඩ වර්ජනයක

Mohamed Dilsad

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවූ සංස්ථා ලොක්කෝ රට පැනලා.

Editor O

භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැති ලක් අගමැතිට ප්‍රසාදය පළකරයි

Mohamed Dilsad

Leave a Comment