දේශීය

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන් අද කොප් කමිටුව හමුවට

(UTV | කොළඹ) – පවතින ගෑස් හිඟය සහ ඊට අදාළ විසඳුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමණාකාරීත්වය අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද පෙරවරු 11.00 ට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට දැනුම්දී ඇත්තේ.

Related posts

දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 පනියි

Mohamed Dilsad

විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට

Mohamed Dilsad

හොරෙන් ඖෂධ ගෙන්වූ සමාගමක් ගැන පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment