Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු ට එජාපයේ තනතුරක්

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමට එම පක්‍ෂය තීරණය කරඇත.

ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කරනු ඇත.

රටේ සියලු දේශපාලන පක්ෂ එක් රැස් කිරීමේ වැඩපිළිවෙලක් මේ වෙන විට සැලසුම් කරමින් තිබෙන අතර එහි ප්‍රධාන කාර්යක් හරින් ප්‍රනාන්දු මහතාට හිමිවේ.

දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීමට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1000 භාරව ක්‍රියා කිරීම හා එහි සංවිධානය ද හරීන් ප්‍රනාන්දු ට පැවරෙන බව එම පක්‍ෂය පවසයි

Related posts

2020 ஜனாதிபதி தேர்தலில் ஶ்ரீ.பொ.முன்னணி கட்சி சார்பில் கோட்டபாய ராஜபக்ஷ களமிறக்கம்

Mohamed Dilsad

‘බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා’

Mohamed Dilsad

பழுதடைந்த முட்டைகளால் கேக் தயாரித்து வந்த பேக்கரி…

Mohamed Dilsad

Leave a Comment