දේශීය

විරෝධතා පා ගමනක් හේතුවෙන් නුගේගොඩ අවට දැඩි රථවාහන තදබදයක්

(UTV | කොළඹ) – විරෝධතා පා ගමනක් හේතුවෙන් නුගේගොඩ මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එම විරෝධතාවය සංවිධානය කර ඇති බව අප වාර්තාකරු පවසයි.

Related posts

ආණ්ඩුවට එජාපයෙන් අභියෝගයක්

Mohamed Dilsad

හෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට

Editor O

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment