දේශීය

රටේ ප්‍රශ්න විසඳන තුරු කිසිදු දේශපාලකයෙකුට අද සිට VIP සේවා නෑ

(UTV | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු සියලු ගුවන්තොටුපළවල ප්‍රභූ පර්යන්තවල (VIP) ආගම හා විගමන රාජකාරි කටයුතු සහ විශේෂ සත්කාර මගීන් සඳහා වන සේද මාවත (CIP) නිෂ්කාෂණ කටයුතු හෙට (මැයි 6) දින සිට අත්හිටුවන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර ඇත.

Related posts

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද

Mohamed Dilsad

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අලුත් ආකාරයකට

Editor O

Leave a Comment