Trending Newsඑසැන පුවත්දේශීය

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අලුත් ආකාරයකට

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (”ඒඑච්” ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. ඒ අනුව, අදාළ සේවාව ලබා ගැනීමට අවශ්‍ය අය, 0112 201201 දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු බව දැනුම් දී තිබේ.

ඉහත දුරකථන අංකය මගින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා සඳහන් කරයි.

Related posts

රන්ජන් රාමනායක CID යට

Mohamed Dilsad

Z-Score முறையின் மாற்றம்

Mohamed Dilsad

Rs. 25,000 fine for people who lets dogs go astray

Mohamed Dilsad

Leave a Comment