දේශීය

රන්ජන් රාමනායක CID යට

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

අද (22) දහවල් 01.00 ට පමණ රන්ජන් රාමනායක මහතා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

භික්ෂූන් වහන්සේ පිළිබඳ ප්‍රකාශයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව සඳහන්.

Related posts

නියඟයෙන් ආහාර හිඟයක අවදානමක් – විදුලි උත්පාදනයටත් බාධා

Mohamed Dilsad

ගාල්ල මනාප ප්‍රතිඵළ

Editor O

උසස් පෙළ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත

Mohamed Dilsad

Leave a Comment