දේශීයව්‍යාපාරික

ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

(UTV | කොළඹ) – අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කියා සිටියේ දේශිය නිෂ්පාදන දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අද සිට බදු වැඩිවන ආනයනික භාණ්ඩ ලැයිස්තුව පහතින්.

\

Related posts

ගල්අඟුරු නෞකා 36ක් ගෙන්වීමට සැලසුමක්

Mohamed Dilsad

රතු කැකුළුවල සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කිරීමේ ජාවාරමක්

Editor O

නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment