දේශීය

සජබ පා ගමන හෙට 9 මහනුවරින් අරඹයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන පා ගමන හෙට පෙරවරු 9 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

නිදහසේ අරගලය තේමාව කරගනිමින් මෙම පාගමන සිදුකරනු ඇති බවටයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මැයි පළමුවනදා කොළඹට ළගාවන ලෙසයි එය සැළසුම් කර ඇත්තේ.

සුදු හෝ කලු පැහැති ඇඳුමින් සැරසී මෙම පාගමනට සහභාගී වන්නැයි සමගි ජන බලවේගය රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Related posts

පාස්කු ප්‍රහාරකයන්ට මුදල් ලැබුණ විදිය ගැන රවී සෙනෙවිරත්න කියයි

Editor O

මහ බැංකුව ප්‍රතිසංස්කරණයට පනතක් ?

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment