දේශීය

සජබ පා ගමන හෙට 9 මහනුවරින් අරඹයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන පා ගමන හෙට පෙරවරු 9 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

නිදහසේ අරගලය තේමාව කරගනිමින් මෙම පාගමන සිදුකරනු ඇති බවටයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මැයි පළමුවනදා කොළඹට ළගාවන ලෙසයි එය සැළසුම් කර ඇත්තේ.

සුදු හෝ කලු පැහැති ඇඳුමින් සැරසී මෙම පාගමනට සහභාගී වන්නැයි සමගි ජන බලවේගය රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Related posts

ලසන්ත අලගියවන්න යළිත් කෝපා සභාපති ධූරයට

Mohamed Dilsad

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කළ ජනන යන්‍ත්‍රයක විදුලි නිෂ්පාදනය ඇරඹේ | එක් යන්ත්‍රයක් තවමත් අක්‍රීයයි

Editor O

මාලදිවයින් ජනපති ඇතුලු දූත පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment