දේශීය

කබ්රාල් ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළ අතර, මෙම තහනම නඩු විභාගය අවසන් වනතුරු බල පැවැත්වෙනු ඇත.

Related posts

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගැලවෙයි

Mohamed Dilsad

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment