දේශීය

පාර්ලිමේන්තුවේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව ජීවන් තොණ්ඩමන් තීරණයක් ගනී

(UTV | කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසය පාර්ලිමේන්තුවේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව එහි ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, ඉදිරියේ දී පවතින රජයට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කිරීමට සිය පක්ෂය තීරණය කළ බවය.

එම තීරණය පිළිබඳව රජයේ පක්ෂ නායකයින් ට විරුද්ධ පක්ෂයේ නායකයින් ට හා ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට ද දැනුවූ බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

සහල් මිල පාලනයට ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ 6 දෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

සුරාබදු පනත සංශෝධනයට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment